WATCH – රට වෙනුවෙන් ලබාගත්ත ශතකයේ සතුටටයි මම එහෙම කළේ – Dinesh Chandimal #SLvAFG

125

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගය අද (පෙබරවාරි 4 වැනිදා) තුන්වන දිනටත් කොළඹ එස්.සී.සී. ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුණා. අද දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් මෙසේ සිය අදහස් පැවසුවා.