WATCH – දවස් දෙකක් හොඳට බැට් කළොත් තරගය ජයගන්න පුළුවන් – Vishwa Fernando #SLvAFG

54

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ පළමු දිනය අද (පෙබරවාරි 2 වැනිදා) කොළඹ එස්.සී.සී. ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුණා. අද දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා වේගපන්දු විශ්ව ප්‍රනාන්දු මෙසේ සිය අදහස් පැවසුවා.