WATCH – දිමුත්ගෙන් සහ නිෂාන්ගෙන් වේගවත් ආරම්භයක් #SLvAFG | Only Test – Day 1 – Cricketry

45

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ පළමු දිනය අද (පෙබරවාරි 2 වැනිදා) කොළඹ එස්.සී.සී. ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුණා. මේ ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහන.