WATCH – පැතුම් ඇතුළට; දසුන් එළියට – #SLvAFG NDB Cricket Chat

63

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (පෙබරවාරි 9 වැනිදා) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගය ගැන ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ NDB Cricket Chat වැඩසටහන.