WATCH – ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ සැලසුම – #SLvAFG NDB Cricket Chat

55

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවැත්වෙන එකම ටෙස්ට් තරගය පෙබරවාරි 2 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ එස්.සී.සී. ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගාවලිය ගැන ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ NDB Cricket Chat වැඩසටහන.