WATCH – කමිඳු කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක් – Wanindu Hasaranga #SLvAFG

164

ශ්‍රී ලංකාව සමග පැවැති තෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවෙදී වනිඳු හසරංග ඒ පිළිබඳව අදහස් පැවසුවා.