WATCH – වනිදු ඇදපු තුරුම්පුව මතීෂ සහ බිනුර – #SLvAFG 1st T20I Cricketry

68

ඇෆ්ගනිස්තානය සමග පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී සචින් ධනංජය ගෙන එන Cricketry වැඩසටහන.