WATCH – පන්දු යැවීම ගැන සෑහීමකට පත් වෙන්නේ නැහැ – Pramod Madushan | #SLvAFG

51

ඇෆ්ගනිස්තානය සමග පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 42ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් මෙසේ සිය අදහස් පළ කළා.