WATCH – ක්‍රිකට් වංශ කතාව අලුත් කළ පැතුම් නිස්සංක – #SLvAFG 1st ODI – Cricketry

64

ඇෆ්ගනිස්තානය සමග පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 42ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහන.