WATCH – පිතිකරුවන් හය දෙනාගේ සූත්‍රය දිගටම හරි යයි ද? – #SLvAFG – Moose Cricket Chat

635

ඇෆ්ගනිස්තානය සමග පැවති තරග තුනකින් යුත් එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එම තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දස්කම් සහ එළැඹෙන එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව අදහස් දක්වමින් ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ගෙන එන Moose Cricket Chat වැඩසටහන.