WATCH – ලොකු කැපකිරීමක් කළා නැවත මේ රිද්මයට එන්න – Dushmantha Chameera

461

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි හා අවසන් තරගය අද (07) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. එම තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් හිමිකර ගත් ශ්‍රී ලංකාව තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ද සමත් වුනා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙසේ සිය අදහස් පැවසුවා.