WATCH – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය ජයක් – #SLvAFG – 2nd ODI Cricketry

100

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර දෙවන එක්දින තරගය අද (04හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී නිමා වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 132 ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකරදෙමින්. මේ ඒ තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.