WATCH – ශතක තුනක් අහිමි වුනු තරගයේ දී ශ්‍රී ලංකාවට මොකද වුනේ – #SLvAFG – 1st ODI Cricketry

133

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරගය අද (02) හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී නිමා වුණා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට කඩුලු 6 ක පහසු ජයග්‍රහණයක් හිමිකරදෙමින්. මේ ඒ තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.