WATCH – පළමු තරගයේ ශ්‍රී ලංකා සංයුතිය ගැන Dasun Shanaka කියපු දේ

157

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ICC එක්දින සුපර් ලීග් තරගාවලියට අයත් තරග 3කින් සමන්විත තරගාවලිය  මේ මස 25 වැනිදා පල්ලෙකැලේ දී ආරම්භ වෙනවා. එම තරගාවලියේ ආරම්භයට පෙර අද (24) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Nippon Paints