WATCH – තණතීරුව Flat කරලා combination එක වැරදුණා; කණ්ඩායමක් විදිහට අපි මේ අභියෝගය ජය ගත්තා – Dasun Shanaka

182

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඊයේ (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා. තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව 1-1ක් ලෙස තරගාවලිය සම කරමින් ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට තවත් ලකුණු 10ක් එකතු කර ගන්නට සමත් වුනා. තරගයට පසුව නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Nippon Paints

>> FOR MORE CRICKET NEWS <<