WATCH – ලකුණු 295ක් හඹා ගිය ගමනේ ශ්‍රී ලංකා හොඳම සබඳතාවය ලකුණු 47යි – #SLvAFG – 1st ODI Cricketry

853

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (25) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා. එම තරගයෙන් ලකුණු 60ක ජයක් ලබාගත් ඇෆ්ගනිස්තානය 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ දිනාගත්තා.

මේ එම තරග දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි.