WATCH – LPL එකේ අලුත්ම තත්වය – එන විදෙස් ක්‍රීඩකයින්/රටවල් සහ කණ්ඩායම් ගැන LPL අධ්‍යක්ෂක කියූ දේ

726

2022 LPL තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (17) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්තානයේ දී පැවැත්වුනා. එහිදී LPL තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා මෙසේ සිය අදහස් පැවසුවා.