WATCH – 144 වැනි නිල් මහා සටනට ඩයලොග් සවි බලය | 144th Battle of the Blues – Sponsorship Exchange

712

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 144 වැනි නිල් මහා සටන මාර්තු 16, 17 සහ 18 තෙදින පුරා කොළඹ SSC පිටියේ දී පැවැත්වෙනවා. එහි අනුග්‍රාහකත්ව පිරිනැමීමේ හමුවේ අද (2) කොළඹ ඩයලොග් ප්‍රධාන මූලස්තානයේ දී පැවැත්වුනා.

>>MARCH MADNESS<<