WATCH – “කලින් තරගයේ සිදුවුණු අඩුපාඩු හදාගෙන අද තරගයට මුහුණදෙනවා” – හසිනි පෙරේරා #NZvSL

8

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ හසිනි පෙරේරා මෙලෙස අප වෙත තම අදහස් ප්‍රකාශ කළා.