Video – පසුගිය වසරට සාපේක්ෂව පැහැදිලි වෙනසක් කළ – සහිරා විද්‍යාලය 2018/19 Preview

652
පසුගිය වසරේ පැවැත්වුණු සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ දී 34 වැනි ස්ථානය දිනා ගත් මරදාන සහිරා විද්‍යාලය නවක ක්‍රීඩකයින් හා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සමඟ 2018/19 පාසල් ක්‍රිකට් තරග වාරය සඳහා සූදානම් වූ අතර පෙර වසරට සාපේක්ෂව ඉතාමත් පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කිරීමට  ඔවුන් සමත් වුනා. මේ සහිරා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමනයි.

Photo Album : Zahira College U19 Cricket Team Preview 2018/19