Video – COVID-19 නිසා ලංකාවේ රග්බි ක්‍රීඩකයෝ අසරණ වෙලා |What the Ruck SPECIAL

777

COVID-19 වසංගතයත් සමඟ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩකයින්ගේ අනාගතය කෙසේ වේවි ද? ශ්‍රී ලංකා සත් සාමාජික නායක Danush Dayanගෙ අදහස් අද What the Ruck තුළින්.