Video – මාවන් සහ රංගන ධම්මික ප්‍රසාද්ගේ සමුගැනීම ගැන කියපු දේ

562
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ඊයේ (18) සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කළා. මේ ඒ වෙනුවෙන් කොළඹ SSC ක්‍රිකට් පිටියේ පැවති මාධ්‍ය හමුවේ දී හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙපලක් වන මාවන් අතපත්තු සහ රංගන හේරත් දැක්වූ අදහස්.