Video – T20 නායකයා ලෙස මගේ බලාපොරොත්තුව පුහුණුකරුට උපරිම සහයෝගය ලබා දෙන්න – මාලිංග

78

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර පැවති මාධ්‍ය හමුව ඊයේ (19) පැවැත්වුනා. එහිදී ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග මෙසේ සිය අදහස් පවසා සිටියා.

Photos: Inaugural Media Conference of the West Indies Tour of Sri Lanka 2020

>>Sri Lanka v West Indies 2020<<