Video – T20 කණ්ඩායමේ confidence පොඩ්ඩක් අඩුයි – කුසල් ජනිත්

92

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය 4 වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණා. එම තරගයට පසු පැවති මාධ්‍ය හමුවේ දී කුසල් පෙරේරා මෙසේ සිය අදහස් පවසා සිටියා.

Perera fifty in vain as Thomas wins it for Windies

Photos: Sri Lanka Team Practice Session Before 3rd ODI