2018 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ පදක්කම් සිහිනය අවාසනාවන්ත ලෙස ඊයේ (01) බොඳවී ගියේ ශ්‍රී ලාංකික පදක්කම් බලාපොරොත්තු ද සුනුවිසුනු කරමිනි. කෙසේ නමුත් කණ්ඩායම් නායක සුදර්ශණ මුතුතන්ත්‍රි සිය කණ්ඩායම පිළිබඳව ධනාත්මක ආකල්පයක පසුවන අතර තරගාවලිය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?