Video – අපි ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාව විතරක් දියුණු කරන්න නෙවෙයි! – මහේල ජයවර්ධන

407
ක්‍රීඩා අමාත්‍යංශයට උපදෙස් ලබා දීමේ අරමුණින් සහ නව ක්‍රීඩා ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ අරමුණින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (20) සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත ‘ජාතික ක්‍රීඩා කවුන්සිලය’ තෝරාපත් කළා. එම පත්වීම ලබා ගැනීමෙන් පසුව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ ක්‍රීඩා කවුන්සිලයේ කමිටු සභාපති මහේල ජයවර්ධන මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා.