Video – අවුරුදු ගානක් B එකේ ගහලා ගහලා අන්තිමට අපි ආවා! – කවිශ්ක බණ්ඩාර

884

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය පලඟ ශූරතාවයෙන් 2020 පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘A’ කාණ්ඩයට සුදුසුකම් ලැබුවේ ඩි. එස්. සේනානායක කණ්ඩායම පරාජය කරමින්. තරගයෙන් පසු විද්‍යාර්ථ කණ්ඩායම් නායක කවිශ්ක බණ්ඩාර ThePapare.com සමඟින් එකතු වුයේ මෙසේයි!