WATCH – ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සූදානම් ද?; 19න් පහළ පොඩ්ඩන්ට අලුත් අභියෝගයක් – පිටියේ කතා

601

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතයේ වෙනසක්?, 19න් පහළ පොඩ්ඩෝ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් A පිලට ජාත්‍යන්තර තරගාවලි දෙකක්. IPL ගිහින් ඉන්න වනිඳු හසරංගට මොකද වුනේ? LPL වල විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය ඇරඹෙයි. මේ ඔක්කොම තොරතුරු වල ඇතුලාන්තය ගැන දැනගන්න ThePapare.com ක්‍රීඩා මාධ්‍යවේදී සචින් දනංජය සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් අන්තර්ජාලය හරහා සිදුකල පිටියේ කතා වැඩසටහන බලන්න.