Video – ලෝකයක් දිනන්න ගහපු අන්තිම 6 ගැන තිසර කියපු කතාව

88

කොරෝනා වසංගතය නිසාවෙන් මේ වන විට දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතිං මේ කාල වකවානුවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ විශේෂ අමුත්තන් දෙදෙනෙකු වන උපුල් තරංග සහ තිසර පෙරේරා නිවසේ සිට සජීව ලෙස එකතු වුනා. ඒ හමුවේ දී තිසර පෙරේරා 2014 පන්දුවාර විස්සයි විස්ස අවසන් මහා තරගයේ දී ගහපු අවසන් 6 පහර ගැන මෙසේ සිය මතකය අවදි කළා.

Video – උපුල් තරංග සහ තිසර පෙරේරා සමඟ – ThePapare.com ක්‍රිකට් chat 03