Video – Bio Bubble එක ගැන තිසර කියන අපූරු කතාව – Chilling With Russel

1449

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන රසල් ආර්නෝල්ඩ් පවත්වනු ලැබූ Chilling With Russel වැඩසටහන සඳහා එක්කාසු වුනු ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා Bio Bubble එක ගැන සහ කණ්ඩායමේ එකමුතු බව වැඩ කිරීම වෙනුවෙන් කටයුතු කළ ආකාරය ගැන මෙහෙම කිව්වා.

Video Credits – Chilling With Russel YouTube Channel

Watch Full Video – https://youtu.be/PWmZJbtPSh4