Video – ශ්‍රී ලංකා ක්‍රිකට් බලගන්වන අලුත්ම දේශීය ක්‍රිකට් තරගාවලි සැකැස්ම

545

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මැදිහත්ව දේශීය පළමු පෙළ තරග ආකෘතියේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට අවශ්‍ය අඩිතාලම සකසාලමින් සිටිනවා. එම නව දේශීය ක්‍රිකට් තරගාවලි සැකැස්ම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධායක කමිටුවේ ප්‍රධානියා වන සමන්ත දොඩන්වල මහතා Chilling With Russel වැඩසටහන සඳහා සහභාගී වෙමින් මෙසේ සිය අදහස් පැවසුවා.

Video Credits – Chilling With Russel YouTube Channel

Watch Full Video – https://youtu.be/ROHzadE-YFs