Video – තම ඉලක්කයට නිහඬ ගමනක යෙදෙන ‘දෑතා’, තරිඳු රත්නායක – Powerplay

1608

මේ දිනවල පැවැත්වෙන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ SSC කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස කටයුතු කරන තරිඳු රත්නායක අත් දෙකෙන්ම පන්දු යැවීමේ විශේෂ හැකියාව ඇති ක්‍රීඩකයෙක්. මේ දිනවල ඉතා හොඳ පන්දු යැවීමේ රිද්මයකට පැමිණ සිටින ඔහු Powerplay සමඟ එකතු වෙමින් ක්‍රිකට් පිටියේ විස්තර වගේම පෞද්ගලික ජීවිතේ රසබර තොරතුරු බෙදාගත්තේ මෙහෙමයි.