විවෘත ශූරතා යුද, නාවික හමුදාවට; 21න් පහළ ශූරතා ගුවනට

792

Sunquick ආයතනය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ 2018 ජාතික බීච් වොලිබෝල් ශූරතා තරගාවලියේ 21න් පහළ කාන්තා සහ පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර විවෘත අංශයේ ශූරතා ජයග්‍රහණය කරන්නට යුද හමුදා ක්‍රීඩකයින් සහ නාවික හමුදා ක්‍රීඩිකාවන් සමත් විය. තරගාවලියේ Highlight වීඩියෝව පහතින්.