“මේ මගේ අවසාන ආසියානු තරගාවලිය වේවි” – ශ්‍රීනාත් සූරියබණ්ඩාර

514

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතයේ ප්‍රධාන තුරුම්පුවක් වන ශ්‍රීනාත් සූරියබණ්ඩාර ශ්‍රී ලංකාවේ සිටින වේගවත්ම රග්බි ක්‍රීඩකයායි. මින් පෙර දෙවතාවක්ම ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කර ඇති ශ්‍රීනාත් මෙවර තුන්වැනි වතාවටත් ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරන්නට සූදානමින් සිටියි. සිය ආසියානු අත්දැකීම් ගැන ශ්‍රීනාත් ThePapare.com සමඟින් අදහස් දැක්වූයේ මෙසේයි.