ආසියාව දිනන්නට කාන්තා රග්බිත් සූදානම්

277

එළඹෙන සැප්තැම්බර් 14 වැනිදා හොංකොං හිදී ආරම්භ වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බිකණ්ඩායම.