VideosSinhala Video – හොංකොංට ගහන එක තමා අපේ අරමුණ – සංජිවනි විජේතිලක By Admin - 27/09/2018 547 FacebookTwitterPinterestWhatsApp ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලිය සඳහා සහභාගී වන කාන්තා රග්බි කණ්ඩායමේ නව නායිකාව වන සංජිවනි විජේතිලක කණ්ඩායමේ මානසික මට්ටම ගැන සහතරගාවලියට පෙර ඇති සූදානම පිළිබඳව ThePapare.com සමඟින් මෙසේ අදහස් දැක්විය.