Video – පරාජයේ වගකීම පිතිකරුවන් හැමෝම බාරගන්න ඕන – දිමුත්

640

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව, නවසීලන්තයට එරෙහිව මුහුණ දුන් පළමු  තරගයෙන් කඩුලු 10 පරාජයක් උරුම වුනා. මේ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

Photos: Sri Lanka vs New Zealand | ICC Cricket World Cup 2019 – Match 03

Video: New Zealand vs Sri Lanka | Full Match Highlights