Video – ‘කුසල් පෙරේරාව නැති කරගන්න අපිට බැහැ’ – දිමුත් කරුණාරත්න

111

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 19 වැනිදා සිම්බාබ්වේ හි හරාරේ හිදී ආරම්භ වේ. ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටව ගිය අතර ඊට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පළ කළා.

Photos: Sri Lanka Team Departure for the tour of Zimbabwe 2020

>> Visit the #ZIMvSL Hub <<