Video – කුසල් පෙරේරාව ඉවත් කළ හේතුව තේරීම් කමිටු සභාපතිගෙන්ම දැනගමු

81

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 19 වැනිදා සිම්බාබ්වේ හි හරාරේ හිදී ආරම්භ වේ. ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටව ගිය අතර ඊට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ ප්‍රධානී අසන්ත ද මෙල් මහතා මෙසේ සිය අදහස් පළ කළා.

Photos: Sri Lanka Team Departure for the tour of Zimbabwe 2020

>> Visit the #ZIMvSL Hub <<