බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර සූදානමක් ලෙසින් පැවැත්වෙන පුහුණු තරග යටතේ අද (20) කොළඹ එස්. එස්. සී. පිටියේ පැවති විස්සයි-විස්ස දෙවන පුහුණු තරගයේ දී දිමුත් කරුණාරත්න ලකුණු 89ක් වාර්තා කරමින් පිතිකරුවන් අතර කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වුනා.

ThePapare is a comprehensive and interactive hub for news on Sri Lankan national, club and school sports.
Speak to the editor: [email protected]
Technical Support: [email protected]
Contact us: [email protected]