VideosSinhala Video – “තරගාවලිය පැරදුනත් අපිට හොඳ දේවල් කිහිපයක් හම්බුනා” – දිමුත් කරුණාරත්න By Admin - 05/01/2021 3521 Share on Facebook Tweet on Twitter ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ද අවාසනාවන්ත ලෙස කඩුලු 10කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවුනා. එම තරගයට පසුව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මෙලෙස සිය අදහස් පැවසුවා.