Video – ධනංජයගේ ආබාධය ගැන චන්දිගෙන් ඉඟියක්

689

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වීමෙන් පසුව අන්තර්ජාලය හරහා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේ දී දිනයේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් මෙසේ සිය අදහස් පැවසුවා.

>> මුල් පෙළින් ගිලිහුණු යෂ්ටිය මැදපෙළින් සුරැකෙයි