Video – “අපි හැමදෙයක්ම කරන්නේ රට වෙනුවෙන්” – කුසල් මෙන්ඩිස්

4057

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ දී පිත්තෙන් දස්කම් දැක්වූ කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව මෙසේ පැවසුවා.

එකමුතුකමේ ශක්තිය ලොවට පෙන්වූ සිංහයින්ට ඓතිහාසික ජයක්!

>>Photos : Sri Lanka vs South Africa 2nd Test 2019 | Day 3<<