Video – “කණ්ඩායම වෙනුවෙන් මගේ වගකීම ඉටුකරන්න හැකි වීම ගැන සතුටුයි” – සුරංග ලක්මාල්

1522

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ දී දකුණු අප්‍රිකානු මැදපෙළ පිතිකරුවන් අසරණ කළ සුරංග ලක්මාල් කණ්ඩායමේ දස්කම් පිළිබඳව මෙසේ පැවසුවා.

>>Bowlers keep Sri Lanka believing in the impossible

>>Photos : Sri Lanka vs South Africa 2nd Test 2019 | Day 2<<