ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුනා. එම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ගෙන ඒම වෙනුවෙන් පන්දුවෙන් දැක්වූ දස්කම්වලට අමතරව අවසන් කඩුල්ල බේරාගනිමින් සටන් කළ විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකාව ලබා ගත් ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වුවේ මෙහෙමයි.

















