Video – මට තව ටිකක් ඇදගෙන යන්න තිබුනා – කුසල් පෙරේරා

1911

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ  දෙවන දිනයේ දී ශ්‍ර්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරණයෙන් වැඩි දස්කම් දැක්වූ කුසල් පෙරේරා තරගයේ දෙවන දිනය පිළිබඳව මෙසේ පැවසුවා.

>> ඇඹුල්දෙනිය නිසා ශ්‍රී ලංකා බලාපොරොත්තු තවදුරටත් සුරැකේ! <<

Photos: Sri Lanka vs South Africa 1st Test 2019 | Day 2