Video – ‘මමත් එයාව දැකලා තිබ්බේ නැහැ’ – අසන්ත ද මෙල්

112
විස්සයි විස්ස තරග තුනකින් සමන්විත වූ ශ්‍රී ලංකා – පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10) සවස දිවයිනට පැමිණියා. ඉන්පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී කණ්ඩායම් කළමනාකරු හා තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා මෙසේ සිය අදහස් පැවසුවා.

Video – දසුන් ශානක සහ කණ්ඩායම ගැන රටක් ලෙස ආඩම්බර විය යුතුයි – Cricketry: 3rd T20I

Photos – Sri Lanka tour of Pakistan 2019 – Post-Series Media Briefing

>> Visit the #PAKvSL Hub <<