Video – පාකිස්තානයට යන්න කලින් අපේ අය කිව්වේ මොනවාද?

82

එක්දින තරග 3කින් හා විස්සයි විස්ස තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය මේ මස 27 වැනිදා ආරම්භවන අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අද (24) දිවයිනෙන් පිටත්ව ගියා. මේ එම තරග සංචාරයට යන්න කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් දැක්වූ අදහස්.

Video – ආශිවාර්ද මැද ශ්‍රී ලංකාව ආන්දෝලනාත්මක පාකිස්තාන සංචාරයට

Photos: Departure Ceremony – Sri Lanka National Team’s Tour of Pakistan

>>> Visit the #PAKvSL Hub <<<