ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි නුවර දී ඊයේ (30) පැවති දෙවන එක්දින තරගය ලකුණු 67කින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවුනා. කෙසේ නමුත් දසුන් ශානක හා ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව ගෞරවාන්විත ස්ථානයකට රැගෙන ආ අතර තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

















