Video – තියෙන ප්‍රශ්න උඩ ලබාදුන්න Fight එක ගැන සතුටුයි – 2nd ODI: Pre-Match Analysis

1671

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට (29) ලන්ඩන් නුවර The Oval හිදී පැවැත්වෙනවා. එම තරගය පිළිබඳව ThePapare.com ක්‍රීඩා මාධ්‍යවේදී සචින් දනංජය සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මක සිදු කළ කතා බහයි මේ.